උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

උමාලි තිලකරත්න ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුනා. සාරංග දිසාසේකරගේ ඇතිවුණු දුරස්වීම ගැන වගේම ධනුකගේ කතාබහකුත් ඒ පුවත් අතර වුණා. ලගකදී සාරංග දිසාසේකරගේ සහ උමාලි තිලකරත්න විවාහය දෙදරා යන්නට හේතු වුණේ නොගැළපීම් බව සාරංගගේ මව ඒ පිලිබද සියල්ල හෙළි මාධ්‍ය වෙත හෙලි කලා. කොහොම වුණත් ඒ හැමදේම අස්සේ දැන් ආයෙමත් අලුත් කතාවක් හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ උමාලි විදේශික තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයෙක් පටන් අරන් කියන එක.

ඡායාරූප කිහිපයකුත් සමඟ හුවමාරු වෙන මේ කතාව ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ උමාලි 2014 වසරේ කරන ලද මියුසික් වීඩියෝවක චායාරුප කොටසක් උපුටාගෙන කරන ලද මඩ ගැසීමක් කියලයි. කෙසේ වෙතත් සාරංග සහ උමාලි ගේ අාදර කතාව තවමත් උනුසුම්.

අදාල වීඩියෝව පහතින්..

Courtesy: gossip.tharunaya.com

more recommended stories

%d bloggers like this: