සංගක්කාර ගැන ලොව ප්‍රබලතම වේග පන්දු යවන්නෙක් මුල් වරට හෙළිකළ රහස

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශ්ෂ්ඨ පිතිකරුවෙක් සහ විශ්ෂ්ඨ නායකයෙක් වන කුමාර් සංගක්කාර තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන් පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් දමමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

එම ට්විටර් සටහනට වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් ඩේල් ස්ටේන් පවසන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිටත සිටින තමාගේ ප්‍රියතම ක්‍රීඩකයා  සංගක්කාර බවයි.

සංගක්කාර නියම මහත්මා ගති ඇති පුද්ගලයෙක් බවයි ඩේල් ස්ටේන් වැඩිදුරටත් පවසන්නේ.

ඩේල් ස්ටේන්ගේ ට්විටර් සටහන පහතින්.

Dale Steyn of Sunrisers Hyderabad is congratulated by Sunrisers Hyderabad captain Kumar Sangakkara for getting David Warner of Delhi Daredevils wicket during match 14 of the Pepsi Indian Premier League between The Delhi Daredevils and the Sunrisers Hyderabad held at the Feroz Shah Kotla Stadium, Delhi on the 12th April 2013
Photo by Shaun Roy-IPL-SPORTZPICS
Use of this image is subject to the terms and conditions as outlined by the BCCI. These terms can be found by following this link:
http://www.sportzpics.co.za/image/I0000SoRagM2cIEc

more recommended stories

%d bloggers like this: