සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සමග කෝලි – අනුෂ්කා විවාහයට සහභාගී වුණු අපේ කොල්ලා -( Photos)

සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහයේ අවසන් උත්සවය ඊයේ පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ මුම්බායි හිදි.

සුපිරි බොලිවුඩ් නළු නිළියන් හා සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් මේ උත්සවයට සහභාගී වී සිටි අතර ශ්‍රී ලාංකිකයෙකුටත් එම උත්සවයට සහභාගී වීමේ භාග්‍ය උදාවුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලියෙකු වන ගයාන් සේනානායක හට.

ක්‍රිකට් වලට ආදරය කරන කෝලි ක්‍රිකට් වලට ආදරය කරන ගයාන්ටත් තමන්ගේ විවාහ උත්සවයේ ප්‍රීතිය බෙදා ගැනීම සඳහා ආරාධනා කරන්නට අමතක කළේ නැහැ.

ඡායාරූප පහතින්…

more recommended stories

%d bloggers like this: