අක්මාව දුන්නු කෙනාට වංචා කළා කියන චෝදනාවට නාමල් පිළිතුරු දෙයි! (VIDEO)

මම ජීවත් වෙලා ඉන්නේ ඔහු නිසා කියන එක පැහැදිළිවම කියන්න ඕනේ..

ඔපරේෂන් එක හෙට තියෙද්දි ඔහු හැංගුණා.. ලක්ෂ 7 ක් මදි ලක්ෂ 20 ක් ඕනේ කිව්වා..

මට හරිම දුකක් හිතුනා… අපි ජරා මිනිස්සු නෙවෙයි…

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන සඳහන් පුවතක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ තමයි අසනීප තත්ත්වයෙන් සිටි නාමල්ට ජීවත් වෙන්න අක්මාව දන්දුන් පුද්ගලයා සිදුකළ ප්‍රකාශයක්.

එම පුද්ගලයා පුවත්පතකට කියලා තිබුණේ නාමල් තමන්ට විශාල වංචාවක් කළා කියලයි.

චෝදනා රැසක් නාමල් උඩුගමට එල්ලවෙද්දි සිය මුහුණුපොත හරහා ඒ හැමඑකකටම නාමල් මේ විදිහට උත්තර දීලා තිබුණා.

වීඩියෝව පහතින්…

more recommended stories

%d bloggers like this: