සාරංගගේ හා ශලනි තාරකාගේ ඡායාරූප දෙකක් නිසා අන්තර්ජාලය කැළඹෙයි..! – එම ඡායාරූප මෙන්න

ශලනි තාරකා සහ සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් ජනප්‍රිය යුවළක්.

මොවුන්ගේ හැකියාව සහ දක්ෂතාවය කොතරම්ද කියන එක සම්බන්ධයෙන් අමතුවෙන් කිව යුතු වන්නේ නෑ.වසර ගණනාවක් පිට පිටම ජනප්‍රිය නළුවා සහ නිළියට හිමි සම්මානයන් දිනා ගැනීමට මොවුන් දෙනොම සමත් වුණා.

පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත් මොවුන් දෙනොටම ලක්ෂ සංඛ්‍යත ගණනින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා.

පසුගිය කාල සීමාව ගත් පසු මොවුන් දෙනොගේම පුද්ගලික ජීවිතවල යම් යම් හැල හැප්පීම් සුදු බව කාටත් නොරහසක්.

නමුත් මොවුන් ඒ සියල්ල ඉවසා දරා  සිය ආදරණිය රසිකයන් පිණවීම උදෙසා බොහෝ සෙයින් කැපවී කටයුතු කළ ආකාරය අපිට දකින්නට ලැබුණා.

ඒ අතරම තම අරමුණු ඉලක්ක කරා ගමන් කරන මොවුන්ගේ ජීවිතවල සැබෑ ප්‍රතිරූපය කුළුගැන්වෙන අපූරු ඡායාරූප දෙකක් මොවුන්ගේ මුහුණු පොත් හරහා දැක ගන්නට ලැබුණා.

දින ගණන්, මාස ගණන්, අවුරුදු  ගණන් ගෙවී යන මොවුන්ගේ ජීවිත වල විවිධ අවස්ථා මෙම ඡායාරූප තුළ සනිටුහන් වී තිබෙනවා.

ඒ සියල්ල ඔවුන් සතු වූ ආත්ම විශ්වාසය, කැපවීම, උත්සාහ හා උනන්දුව තුළින් නෙලා ගත් ඵල යැයි අර්ථ ගැන්වීමේ වරදක් නොමැත‍.

එම ඡායාරූප පහතින්…

more recommended stories

%d bloggers like this: